Full Job Description

සුදුසුකම්
• ජපන් භාෂා නිපුණතාවය - JLPT N4 හෝ NAT N4 විභාගය සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
• ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාල ආයතනයක අදාල විෂය ක්ෂේත්‍රයට අදාල ව පිළිගත් උපාධියක් තිබිය යුතු වේ.
• ජපන් භාෂා කථනය සහ තේරුම් ගැනීමේ හැකියාව ඉහල මට්ටමක තිබිය යුතු වේ.
• වයස අවු. 18 - 30 අතර
• පිරිමි පාර්ශ්වය සඳහා වේ.
• අදාල ක්ෂේත්‍රය පිලිබඳ පළපුරුද්ද විශේෂ අමතර සුදුසුකමක් ලෙස සැලකේ.





Apply Now!