Full Job Description
සුදුසුකම් • ජපන් භාෂා නිපුණතාවය - JLPT N4 හෝ NAT N4 විභාගය සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ. • ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාල ආයතනයක අදාල විෂය ක්ෂේත්රයට අදාල ව පිළිගත් උපාධියක් තිබිය යුතු වේ. • ජපන් භාෂා කථනය සහ තේරුම් ගැනීමේ හැකියාව ඉහල මට්ටමක තිබිය යුතු වේ. • වයස අවු. 18 - 30 අතර • පිරිමි පාර්ශ්වය සඳහා වේ. • අදාල ක්ෂේත්රය පිලිබඳ පළපුරුද්ද විශේෂ අමතර සුදුසුකමක් ලෙස සැලකේ.