Full Job Description

සුදුසුකම්
• ජපන් භාෂා නිපුණතාවය - JLPT N4 හෝ JFT විභාගය සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
• SSW - Care Giver Skilled Test (නිපුණතා විභාගය) සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
• ජපන් භාෂා කථනය සහ තේරුම් ගැනීමේ හැකියාව ඉහල මට්ටමක තිබිය යුතු වේ.
• වයස අවු. 18 - 30 අතර
• කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම රැකියා අවස්ථා ඇත.
• සාත්තු සේවක හෝ හෙද ක්ෂේත්‍ර පළපුරුද්ද විශේෂ අමතර සුදුසුකමක් වේ.
විශේෂ - Nursing Degree (හෙද උපාධි) සහිත අයදුම්කරුවන් සඳහා වැඩි ප්‍රතිලාභ සමග ජපානයේ ඉහල හෙද සත්කාර (Care Giver) රැකියා අවස්ථා සඳහා අවස්ථාව හිමි වේ.





Apply Now!