VKS Transglobal Ice Cream Dansala 2025

  • by Admin
  • 1 week ago
VKS Transglobal ආයතනයේ හා සිසු දරුවන්ගේ දායකත්වයෙන් පළමු වරට සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සැල, අති සාර්ථක අන්දමින් පසුගියදා පැවැත්විණි. ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තුතීවන්ත වෙමු !
Event Image
Event Image
Event Image
Event Image
Event Image
Event Image
Event Image