Poson Poya day celebration 2025

  • by Admin
  • 2 weeks ago
පින්බර පොසොන් පෝය නිමිති කරගෙන VKS Transglobal Pvt Ltd ආයතනයේ සිසු දරුවන් සහ කාර්ය මණ්ඩලය විසින් පළමු වරට ඉදිරිපත් කරන ලද දර්ශනීය පහන් කූඩුව, මෙත්සිත් පහන් වේවා ! සියලුම නිර්මාණ දායකත්වය අප ආයතනයේම ජපන් භාෂා හදාරන Civil Engineering, Mechatronic Engineering, Mechanical Engineering සහ SSW සිසු දරුවන් විසින්.
Event Image
Event Image
Event Image
Event Image
Event Image